මේ රෝහලට ආවට පස්සෙ මට අනිත්‍ය වැටහුණා..වෛද්‍ය වසන්ත දිසානායක මහතා පෙර කළ කී කතාවක්

0

මම මෙහෙට එනකොට හිතාගෙන හිටියෙ මම ලොක්කෙක් කියල.හැබැයි මෙහෙට ආවට පස්සෙ මගෙ මමත්වය නැති උනා..මගේ පෞද්ගලික අභිමානය නැති උනා..උදේට බලනකොට 15 විතර රෝගීන්ගෙ ජීවිතය නැතිවෙලා..වැඩියෙන්ම නැතිවෙන්නෙ රෑට.ඒකට හේතුවක් ඇති.මට ඒව දැකල ජීවිතේ අනිත්‍ය වැටහුනා..

මේ දේවල් දැක මට මගේ ජීවිතය හදාගන්න පුලුවන් උනා..පි ළි කා නිසා මිනිස්සු ගොඩාක් දුක් විදිනව.ආර්ථිකය කඩාගෙන වැටෙනව.අඩු තරමෙ මෘතදේහය ගෙදරට ගෙනියන්නවත් විදියක් නෑ.ඉතින් ඒ වගේ අයට උදව් කරන එක ලොකු පිනක්.

මේ මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය වසන්ත දිසානායක මහතා කාලෙකට කලින් කළ කතාවක්…අද එතුමා යන්නම ගිහින්.වෛද්‍යතුමනි ඔබට නිවන් සුව.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here