කුරුණෑගල පැත්තක් ලොක්ඩවුන්..70කින් 29කට කොරෝනා.

0

කොරෝනා වෛරසය පැතිරීම පාලනය සදහා කුරුණෑගල ගනේවත්ත තිත්තවැල්ගාය ප්‍රදේශයට සංචරණ සීමා පනවා ඇත.

එම ප්‍රදේශයේ 70 දෙනෙකුට කල පරීක්‍ෂණවලින් කොරෝනා ආසාදිතයින් 29 දෙනෙකු හමු වීමෙන් පසු මෙම පියවර ගෙන ඇත.

දැනට පුද්ගලයින් 267 දෙනෙකු නිරෝධායනයට යොමු කර සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here