පියා රෝහලේ…දුවට ඇප.

0

වයෝවෘද්ධ පියෙකුට නිවසට පැමිණීමට ඉඩ ලබා නොදෙමින් ඉදළකින් සහ කුඩයකින් අමා.නු ෂිකව සලකන ඔහුගේ දියණිය සහ මිනිපිරිය සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ කෙරෙන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍යයේ සංසරණය වනවා.

මෙම සිදුවීම නාරාහේන්පිට -දාබරේ මාවතේ නිවසකින් මෙම සිද්ධිය වාර්තාවන බවයි.

මේ වනවිට එම පියා රෝහල් ගතකර ඇති අතර, අත්අඩංගුවට ගත්
දියණිය සහ මිනිපිරියට ඇප ලබාදුන් බව පොලීසිය ප්‍රකාශ කළා.

එම වීඩියෝව

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here