ජූරි එපා කී කිරුළ අයර්ලන්තයට

0

පසුගියදා ශ්‍රී ලංකාවේ විවාහක රූ රැජිණ තරඟයේ සිදුවූ ආන්දෝලනාත්මක සිදුවීමත් සමඟ කැරලයින් ජූරි විසින් දැරී 2020 ලෝක විවාහක රූ රැජින කිරුළ එම තරගයේ දෙවැනි ස්ථානය දිනූ අයර්ලන්තයේ කේට් ෂිනයිඩර් වෙත පිරිනැමීමට කටයුතු කර ඇත.

ඇමරිකාවේ මිසිස් වර්ල්ඩ් සමාගම විසින් මේ බව නිවේදනය නිකුත් කරමින් සදහන් කර තිබේ.

කැරලයින් ජූරි ස්වෙච්ඡාවෙන්ම කිරුළෙන් ඉවත්වීමට තීරණය කිරීම තම සංවිධානය පිළිගන්නා බවද එම කිරුළ අයර්ලන්ත විවාහක රූ රැජන වෙත ප්‍රදානය කරන බවද නිවේදනයේ දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here