තමන්ගෙ ඇඟ තමන් විකුණනවනම් නඩු දාන්න බෑ – ඩයනා ගමගේ.

0

අපේ රට තුළ නයිට් ලයිෆ් එකක් ඇති විය යුතු බවත් ඒවා ඇති නොවුණහොත් සුද්දන් එන්නේ කුමකටදැයි පාර්ලිමේන්තු මන්ත්‍රීනී ඩයනා ගමගේ මහත්මිය සඳහන් කරයි.

මේවාට ඇති බාධකය ආගම හා සංස්කෘතිය යැයි ද පවසන ඇය ශ්‍රී ලංකාව තායිලන්තය වගේ කළ යුතු බවත් තායිලන්තය බෞද්ධ රටක් වුවත් ගණි..කා වෘත්තිය නිත්‍යානුකූලව බවද පෙන්වා දෙයි.

අද ලොකු ලොකු ප්‍රභූවරුන්ද ගණි..කාවන් භාවිතා කරන බවත් අපි ද ඉදිරියේ දී ග ණකා වෘත්තිය ගැන සිතිය යුතු බවත් ඇය සඳහන් කර සිටී.

තැ බෑ රුම් සහ රාත්‍රී සමාජශාලා වැඩි වෙලාවක් විවෘතව තැබිය යුතු බවත් ගං.ජා නීතිගත කල යුතු බවත් ඇය සඳහන් කරන්නීය.

අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවට එක්වෙමින් ඇය මෙම අදහස් පල කර ඇත.

එම වීඩියෝව පහළින්,

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here