රන්ජන් නිදහස්…මස්සිනා කියයි. (VIDEO)

0

රන්ජන් රාමනායක නිදහස් වී නැවත් ගෙදර එන බව පවසමින් රන්ජන් රාමනායක හිටපු මංත්‍රීවරයාග් මස්සිනා විසින් ෆේස්බුක් සටහනක් තබා තිබෙනවා.එය පහතින්,

රන්ජෝ උ.ඹ ආයේ ගෙදර එනවා…ජනාදිපති ගෝටාභය රාජපක්ශ, අගමැති මහින්ද රාජපක්ශ, විපක්ශනායක සජිත් ප්‍රේමදාස, ඇමති නාමල් රාජපක්ශ ඇතුලු පක්ශ,විපක්ශ සියලු දෙනාට කෝටි ප්‍රකෝටි වාරයක් අපගේ ස්තුතිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here