ලංකාවේ පැතිර යන කොවිඩ් ප්‍රභේදය හඳුනාගනී..කොළඹ කුරුණෑගල,බොරලැස්ගමුවේ වැඩි වශයෙන් නව ප්‍රභේදය (VIDEO)

0

බ්‍රිතාන්‍යයේ පැතිර යන විකෘති කොවිඩ් වෛරස් ප්‍රභේදයක් මෙරට දී හඳුනාගෙන තිබේ. එම කොවිඩ් ප්‍රබේභේදය කොළඹ, බොරලැස්ගමුව සහ කුරුණෑගල ප්‍රදේශවල පැතිර යන බවට හඳුනා ගෙන ඇත.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසන්නේ අදාළ ප්‍රදේශවලින් ලබාගත් PCR සාම්පල අනුව ඒ බව හඳුනාගෙන ඇති බවයි.

එම විකෘති කොවිඩ් වෛරස් ප්‍රභේදය B 1 1 7 ලෙස හඳුනාගෙන ඇති බවත් එබැවින් කොවිඩ් -19 වේගයෙන් පැතිර යෑමට එම ප්‍රභේදය හේතුවී ඇති බවත් වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා වැඩි දුරටත් සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here