40 හැවිරිදි කොරෝනා ආසාදිතයාට සිය ඇඳ සහ ඔක්සිජන් ටැංකිය පරිත්‍යාග කළ 85 හැවිරිදි සීයා

0

40 හැවිරිදි කොරෝනා ආසාදිතයෙකු හට තම ඇද සහ ඔක්සිජන් සිලින්ඩරය පරිත්‍යාග කළ 85 හැවිරිදි අපූරු පරිත්‍යාශීලී මිනිසෙක් ගැන පුවතක් වාර්තා වනවා.

ඉන්දියාවේ,නාගපූර් නැමති ප්‍රදේශයේ.සිදුවීම සිදුව ඇති බවයි එරට මාධ්‍ය වාර්තා සදහන් කළේ.

මෙලෙස සිය ඇඳ පරිත්‍යාග කිරීමෙන් අනතුරුව ඔහු සිය නිවස වෙත ගොස් ඇති අතර එහිදී ඔහු ජීවිතක්ෂයට පත්
වූ බව ද සඳහන්.

සමාජ සේවකයෙකු ලෙස කටයුතු කළ ඔහු,රෝහල්ගතව ප්‍රතිකාර ලබන අවස්ථාවේදී සිය සැමියා වෙනුවෙන් ඇදක් ඉල්ලමින් අ ඩන කාන්තාවක දැක තිබෙනවා.

ඉන් අනතුරුවයි ඔහු විසින් සිය ඇඳ පරිත්‍යාග කිරීමට තීරණය කර ඇත්තේ.

(උපුටාගැනීම හිරු ගොසිප් )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here