බස්නාහිර ඇඳන් ෆුල්..රෝගියෙක් ගෙදරදීම ජීවිතක්ෂයට

0

බස්නාහිර පළාතේ කොරෝනා රෝගීන් සදහා වෙන් කොට ඇති සියලුම රෝහල්වල ඇඳන් ධාරිතාව සම්පූර්ණ වන ප්‍රමාණයට කොරෝනා රෝගීන් මේ වනවිට ප්‍රතිකාර ලබමින් සිටින බව සෞඛ්‍ය අංශ අනාවරණය කරයි.

ඒ අනුව බස්නාහිර පළාතෙන් හමුවන කොරෝනා රෝගීන් මේ වනවිට පිට පළාත්වල රෝහල්වලට යොමු කරමින් තිබෙන බව වාර්තා වේ.

එමෙන්ම ඊයේ දිනයේදී කොරෝනා රෝගයෙන් එක් රෝගියකු නිවසේදීම මි ය ගොස් සිටි බවක්ද වාර්තා විය.

( උපුටාගැනීම – මවුරට නිව්ස් )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here