සිකාට අවුරුද්දයි…Subscribers ලක්ෂ තුනයි.

0

සිකා කිව්වම Youtube බලන ලොකු කුඩා කවුරුත් නොදන්න කෙනෙක් නෑනෙ.ලකයි සිකයි හරහා සමාජයේ අතිශය ජනප්‍රියත්වයට පත්වූ සිකා පසුකාලීනව ඇතිවූ මතබේදායකට අනුව සිකා ලකාගෙන් වෙන් වෙනව.

ඊට පස්සෙ මේ පිළිබඳව යූටියුබ් පරිශීලකයින් අතර දැඩි කතාබහට ලක් උනා.ඊට පසුව සිකා තනියම නැවත යූටියුබ් එකට එනව.ඒ සිකාමයි හරහා.

මේ වෙද්දි සිකාට අවුරුද්දයි..විශේෂත්වය වෙන්නෙ ඒ අවුරුද්දට සිකාමයි චැනල් එකට Subscribers ලක්ෂ තුනක් ඇවිල්ල.යූටියුබ් චැනල් එකකට Subscribers ල ලක්ෂ තුනක් ගන්නව කියන්නෙ ලේසි පහසු වැඩක් නෙමේ.

ඉතින් සිකාමයි එහෙමත් නැත්තන් සිකාට එහෙමත් නැත්තන් දුමින්ද ශ්‍රීකාන්තට අපිත් සුභ පතනව ඉක්මනින්ම ඊළඟ ලක්ෂෙත් ගන්න කියල.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here