උණවටුන අරලිය හෝටලය වසයි..සේවකයන් 22 කට කොරෝනා

0

උණවටුන ප්‍රදේශයේ පිහිටි අරලිය හෝටලයේ සේවක සේවිකාවන් 22 දෙනකුට කොවිඩ් – 19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් එම හෝටලය දින 14 කට වසා දැමීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන තිබේ.

සුඛෝපභෝගී තරු පහේ හෝටලයක් වන ‘අරලිය බීච් රිසෝට්ස් ඇන්ඩ් ස්පා උණවටුන’ ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේනට අයත් වූවකි.

අදාළ හෝටලයේ සේවය කරන 7 දෙනකුට කොවිඩ් – 19 ආසාදනය වීමෙන් අනතුරුව සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණවලදී තවත් සේවක සේවිකාවන් 15 දෙනකුට කොවිඩ් – 19 ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here