අව­න්හ­ලක ආහාර පිසි­මින් සිටි කෝකියා හොද්දට වැටී ජී විතක්ෂයට

0

යාප­නයේ පේදු­රු­තු­ඩුව ප්‍රදේ­ශයේ අව­න්හ­ලක ආහාර පිසි­මින් සිටි කෝකි­යකු අප­ස්මා­රය රෝගය වැලඳී පිසි­මින් සිටි සැමන් හොද්දට වැටී පෙරේදා (06) මි ය­ගොස් තිබේ.

මෙසේ මි ය­ ගොස් ඇත්තේ යාප­නය අල්වායි උතුරු ප්‍රදේ­ශයේ පදිංචි 41 හැවි­රිදි රාස­යියා තීප­න්කු­මාර් නැමති අයෙකි.

ඔහු සැමන් හොද්ද පිසි­මින් තිබූ විශාල තාච්චි­යට ඇද වැටී­මෙන් පසු ඔහු පේදු­රු­තු­ඩුව මන්ති­හෙයි රෝහ­ලට ඇතු­ළත් කොට ඇති අතර ප්‍රති­කාර ලබ­මින් සිටි­යදී ඔහු මි ය­ ගොස් තිබේ.

මේ පුද්ග­ල­යාට කොරෝනා රෝගය වැලඳී ඇති බවට සැක කෙරෙන හෙයින් පී.සී.ආර්. පරී­ක්ෂ­ණයේ ප්‍රති­ඵල ලැබෙ­න­තුරු පශ්චාත් ම රණ පරී­ක්ෂ­ණය කල් දැමී­ම­ටත් ම ළ සිරුර ඥාතීන්ට බාර­දීම කල් දැමී­ම­ටත් මන්ති­හෙයි රෝහලේ වෛද්‍ය­වරුන් තීර­ණය කර තිබේ.පේදු­රු­තු­ඩුව පොලී­සිය සිද්ධිය පිළි­බඳ පරී­ක්ෂණ පව­ත්වයි.

උතුරු පළාත් විශේෂ – රසුල දිල්හාර ගමගේ (දිණමින)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here