ඉන්දියාවේ රෝහලක ඔක්සිජන් හිගයෙන් විනාඩි 5ක් තුළ 11ක් ම රුට

0

ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රාන්තයේ තිරුපති Ruia රෝහලේ විනාඩි 5ක් කාලයක් ඔක්සිජන් සැපයුම ඇණහිටීම හේතුවෙන් රෝගීන් 11 දෙනෙක් මි ය ගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

එමෙන්ම තවත් රෝගීන් පස් දෙනෙකුගේ තත්ත්වය බර පතල බවත් පැවසෙනවා.

කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ ඉකුත් පැය 24 තුළ ඉන්දියාවෙන් වාර්තා වූ ම රණ සංඛ්‍යාව 3876 වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here