මම 8 දෙනෙකුට වැක්සින් එක අරන් දුන්නා – රාජිත සේනාරත්න

0

තමා සමඟ හිතවත් පුද්ගලයින් 8 දෙනෙකුට කොරෝනා එන්නත ලබාගැනීමට උදව් කල බව රාජිත සේනාරත්න මහතා පවසයි.

ඒ සිරස නාලිකාව සමඟ පැවති ඉලක්කය වැඩසටහන හා සමඟ එක්වෙමිනි.

එසේම තමා සමඟ අතිශය හිතවත් පුද්ගලයෙකු දෙවනි එන්නත ලබාගැනීමට උදව් ඉල්ලූ බවත් එම උදව්වද තමා සිදුකල බවත් රාජිත සේනාරත්න මහතා මෙහිදී පැවසුවේය.

කොරෝනා එන්නත ලබාදෙන්නෙ හිතවත්කම් පදනම් කරගනිමින් නොවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය මීට පෙර සඳහන් කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here