රටවල් 11ක් එන්නත් මිලියන ගණනක් ගබඩා කරගෙන.

0

රටවල් 11 ක් ඇස්ට‍්‍රා සෙනිකා, ෆයිසර්, ජොන්සන් ඇන්ඞ් ජොන්සන් එන්නත් මාත‍්‍රා මිලියන ගණනක් මිලට ගෙන ගබඩාකර ගෙන ඇතැයි අනාවරණය වෙයි.

ඇමරිකාව, බි‍්‍රතාන්‍යය, ප‍්‍රංශය, ජර්මනිය, ස්විඩනය, නොර්වේ, ඔස්ටේ‍්‍රලියාව, කැනඩාව, ස්විට්සර්ලන්තය, ඊශ‍්‍රායලය, ස්පාඤ්ඤය යන රටවල් මෙලෙස එකී එන්නත් රැස් කරගෙන තිබේ.

මින් ඇස්ට‍්‍රා සෙනිකා එන්නත විශාල ලෙස ගබඩා කරගෙන ඇත්තේ ඇමරිකාවයි.

කීර්ති වර්ණකුලසූරිය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here