කැස්බෑව බේරාගත නොහැකි බව සෞඛ්‍ය බලධාරිනිය නිවේදනය කරයි..ම රණ වැඩිවෙනව.

0

කැස්බෑව සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ තුල කොරෝනා ආසාදිත ම රණ වේගයෙන් ඉහල යමින් පවතින බව එහි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනී සමන්තිකා විජේසුන්දර මහත්මිය සඳහන් කරයි.

දැනට එම ප්‍රදේශයෙන් දිනකට කොරෝනා ම රණ දෙකක් වාර්තාවන බවත් ඊළඟ සතියේ තවත් ඉහල යනු ඇති බවත් ඇය පැවසීය.

දැනට පවතින තත්ත්වය අනුව දිස්ත්‍රික්කයම ලොක්ඩවුන් කළ ද බේරා ගැනීමට අපහසු තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි ද ඇය කියා සිටියි.

මෙතෙක් එම ප්‍රදේශයේ ආසාදිතයන් වාර්තාවීම අඩුවීමක් පෙන්නුම් නොකරන බවද පවසන ඇය මෙතෙක් සිදුකරන ලද පරීක්ෂණවලින් 30%ක් කොරෝනා ආසාදිතයන් යයි හෙළි වී ඇතැයිද කියා සිටියාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here