දින 100ක් ගතවන විට ‘මිලියනය ඉක්මවූ’ රෝගීන් සංඛ්‍යාවක් – නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ

0

දවස් පහකට පමණ එක රෝගියෙක්ගෙන් දෙදෙනෙකුට කොවිඩ් බෝ වුව හොත් සෑම දින පහකට වරක් රෝගීන් ගණන දෙගුණයක් වන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කරනවා.

එසේ වුවහොත් දින 100ක් ගතවන විට මිලියනය ඉක්මවූ රෝගීන් සංඛ්‍යාවක් වාර්තා විය හැකි බව ඔහු පෙන්වා දෙනවා.

16,672ක් වූ රෝගීන් පිරිසක් ගෙවීගිය සතියේ මෙරටින් වාර්තා වී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here