මහ මග ඇද වැ ටී දෙදෙනෙකු මි ය යයි..PCR පරීක්‍ෂණ.

0

ගම්පොළ ප්‍රදේශයේ ස්ථාන දෙකක දී බිම ඇද වැ ටීමෙන් හා පුද්ගලයන් දෙදෙනකු හදිසියේ මි ය ගොස් ඇත.

ගම්පොල පොලිසිය පවසන්නේ එක් පුද්ගලයෙකු නුවර පාර කෝවිල අසලත් අනෙක් පුද්ගලයා රිවර්සයිඩ් ප්‍රදේශයේත් මෙසේ බිම ඇද වැටී මි ය ගොස් ඇති බවයි.

මෙම මෘ ත දේහයන් සම්බන්ධයෙන් PCR පරීක්ෂණ සිදු කිරීමට නියමිත බවත් එම පරීක්ෂණයෙන් පසු ම ර ණයට හේතුව හෙළි වනු ඇති බවත් පොලිසිය කියා සිටියේය.

( Lanka c news )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here