තාත්තා කොවිඩ් වැළඳී මි ය ගොස් දින අටෙන් එකම දරුවාත් කොවිඩ් වැළඳී අවසන් ගමන් යයි.

0

කොරෝනා නිව්මෝනියාවෙන් පියා මි ය ගොස් දින 8කට පසු ඔහුගේ 27 හැවිරිදි දියණියද කොරෝනා නිව්මෝනියාව හේතුවෙන් මි ය ගොස් ඇති බව ගාල්ල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මි ය ගිය තරුණිය ගාල්ල තල්ගස්වල ප‍්‍රදේශයේ පදිංචිකාරියක් වනවා.

මි ය ගිය තරුණියට කිසිදු අසනීපයක් තිබී නොමැති අතර ඇයට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමග කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මෙලෙස මි ය ගොස් ඇති එම තරුණිය පවුලේ එකම දරුවායි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here