කොවිඩ් ආසාධිත මව බිහිකළ දරුවා මි ය යයි.

0

කහගොල්ල කෝවිඩ් 19 ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටි ගැබිනි මවක් දරු ප්‍ර සූතිය සදහා අද (19දා) දියතලාව මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී බිළිදා මි ය ගොස් ඇතැයි දියතලාව මූලික රෝහල් ආරංචිමාර්ග පවසයි.

කෝවිඩ් ආසාදිත වී ගැ බිනි මව ප්‍රතිකාර සඳහා මීට දින කිහිපයකට පෙර කහගොල්ල ප්‍රතිකාර මධ්‍යස්ථානයට ඇතුළත් කර ඇත.

දරු ප්‍ර සූතිය සිදුවී ඇත්තේ සති 21 දී බවද රෝහල් ආරංචිමාර්ග සදහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here