පලස්තීනය වෙනුවෙන් සජබ පෙනී සිටිනවා..ඊශ්‍රායලය කරන වැඩේ වහාම නතර කරන්න (VIDEO)

0

මේ මොහොත වනවිටත් ඊශ්‍රායලය හා පලස්තීනය අතර පවතින අ ර්බු ධය හේතුවෙන් පලස්තීන ජාතිකයින් විශාල ප්‍රමාණයකට දි වි අ හිමි වී ඇති බවත් එය සමගි ජනබලවේගය දැ ඩි ලෙස හෙ. ලා දකින බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසා සිටිනවා.

එමෙන්ම මෙම ක්‍රියාව වහාම නතර කළ යුතු බවද ඔහු පවසා සිටිනවා.දෙරටටම ගැලපෙන විසදුමක් අවශ්‍ය බවත් ඒ වෙනුවෙන් සමගි ජන බලවේගය පෙනී සිටින බවත් ඔහු පවසා සිටිනවා.

එම වීඩියෝව පහතින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here