ඊජිප්තුව මැද්දට පනී,ඊශ්‍රායලය..පලස්තීනය ආ යුධ බිම තියයි

0

දෙපාර්ශ්වයම ස ටන් විරාමයකයට කැමැත්ත පළ තිබීම හේතුවෙන් ඊශ්‍රායලයත් පලස්තීනයත් අතර දින 11 ක් තිස්සේ පැවැති ගැ ටුම් අවසන් විය.

ස ටන් විරාමයකට දෙපාර්ශ්වය කැමැති කරගෙන ඇත්තේ ඊජිප්තුව මැදහත්කරුවකු ලෙස කටයුතු කිරීමෙන් යැයි අල් ජසීරා පුවත් සේවය වාර්තා කරයි.

ඊජිප්තු නියෝජිතයන්, පලස්තීනයේ හමාස් නියෝජිතයන් සහ ඊශ්‍රායල රජයේත් හමුදාවේත් නිලධාරීන් හමුවීමෙන් පසු ස ටන් විරාමයට කැමැත්ත හිමිවුණු බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

දින 11 ක් තිස්සේ පැවැති ගැ ටු ම්වලින් පලස්තීනුවන් 233 දෙනෙකු මි ය ගිය බවත් ඔවුන්ගෙන් 65 දෙනකු කුඩා දරුවන් බවත් පැවැසෙයි.

ගාසා තීරයේ පලස්තීන හමාස් ස ට න්කාමීන් එල්ල කළ ප්‍ රහාර වලින් ඊශ්‍රායල වැසියෝ 12 දෙනෙක් ජී විතක්ෂයට පත් වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here