අකුණු සැර වැදී 17 දෙනෙක් රෝහල් ගත කරයි.

0

අකුණු සැර වැදීමෙන් ඇති වූ ක ම්පනය සහ පි ළිස්සුම් හේතුවෙන් සුළු තු වා ල ලැබූ කම්කරුවන් 17 දෙනෙකු අද (මැයි 23) කොටගල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ බව දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනී සාවිත්‍රි ශර්මා මහත්මිය පවසයි.

මෙලෙස රෝහල්ගත කර ඇත්තේ කොටගල ඛේටන්වතු යායේ සේවය කරමින් සිටි කම්කරුවන් පිරිසකි.

අදාළ වතු යායේ සවි කර තිබූ යකඩ කුළුණකට අද පෙ.ව. 10.30ට පමණ අකුණු සැර වැ දී ඇති අතර එම
අවස්ථාවේ කම්කරුවන් පිරිසක් තම රාජකාරී කටයුතුවල නිරත වෙමින් සිට ඇතැයි අප වාර්තාකරු පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here