චන්දිමාල් ජයසිංහ යළිත් අත් අඩංගුවට.

0

චන්දිමාල් ජයසිංහ සහ ඔහුගේ රියදුරු කෙසෙල්වත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ රථ වාහන නීති කඩකිරීමක් සම්බන්ධයෙන් බවයි වාර්තා වන්නේ.කෙසේ වෙතත් පසුගියදා කොළඹ තරු පහේ හෝටලයක උපන්දින සාදයක් පැවැත්වීම හේතුවෙන් කොටුව පොලිසිය විසින් ඔහුව සහ පියුමි හංසමාලිව අත්අඩංගුවට ගැණුනු අතර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන්අ නතුරුව ඔවුන්ව ලක්ෂ 10 ක ශරීර ඇප මත මුදාහැරුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here