සංචරණ සීමා තවත් දික්වෙයි

0

දැනට ක්‍රියාත්මක සංචරණ සීමා ජූනි මස 21 සඳුදා දක්වා දීර්ඝ කෙරෙනු ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි.

වෛද්‍ය සංගම්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ඇතුළු සෞඛ්‍ය සේවාවට සම්බන්ධ සංවිධාන ගණනාවක් කරන ලද ඉල්ලීම් අනුව මෙම තීරණය ගැනීමට නියමිත බව අප වෙත කරුණු දැක්වූ ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ පිළිබඳ අවසන් තීරණය ලබන 10 වෙනිදා ප්‍රකාශයට පත්කෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.

(දේශය)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here