උකස් මධ්‍යස්ථාන විවෘත කිරීම පිළිබඳව සාකච්ඡා ඉදිරියේදී

0

උකස් මධ්‍යස්ථාන විවෘත කරනවාද නැද්ද පිළිබඳව ඉදිරි කොවිඩ් සාකච්ඡා කිර්මට බලාපොරොත්තු වන බවත් මෙතෙක් ජනතාවගෙන් එවැනි ඉල්ලීමක්
ඉදිරිපත් නොවීම හේතුවෙන් ඒ පිළිබඳව
අවධානය යොමු නොවූ බවත් කොවිඩි-19
පැතින්ම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත
මධ්‍යස්ථානයේ ප්‍රධානී,හමුදාපති
ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

ලොවපුරා වසංගත තත්ත්වයක් පැතිර යන මෙම අවස්ථාවේ සෑම දෙනාම වගකීමකින් කටයුතු කළ යුතු බව සඳහන් කළ ඒ මහතා මේ පිළිබඳව සෞඛ්‍ය අංශ හා සාකච්ඡාකොට සුදුසු පියවරක් ගැනීමට කටයුතු කරන බවද පැවසීය.

( මොරටුව රේඛා තරංගනී ෆොන්සේකා – අද )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here