චෝදනා වැලක්…චන්දිමාල් ජයසිංහ චමුදිතට විරුද්ධව පැමිණිලි කරයි

0

අධිකරණ චෝද නාවලට අ ප හාස කිරීම සහ නිරෝධායන නීතිය උල්ලං ඝනය කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදී චමුදිත සමරාවික‍්‍රමට එරෙහිව පැමිණිලි කර තිබේ.

උත්සව සංවිධායක චන්දිමාල් ජයසිංහ වෙනුවෙන් පෙනී සිටි නීතීඥ මංජු ශ්‍රී චන්ද්‍රසේන මහතා Newswire වෙබ් අඩවියට කියා ඇත්තේ තම සේවාදායකයා චමුදිත සමරාවික‍්‍රමට එරෙහිව අධිකරණයට අ ප හාස කිරීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් ගොනු කර ඇති බවයි.

“අපි පොලිසියට සහ නීතිපති දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනු කළා.උසාවි සැසි නැවත ආරම්භ වූ වහාම අපි උසාවියේ නඩු පවරන්නෙමු.

මුඛ ආවරණ රහිතව යූ ටියුබ් සම්මුඛ සාකච්ඡාවකට පෙනී සිටිමින් සමාජ දුරස්ථභාවය පවත්වා නොගෙන නිරෝධායන නීතිය උල්ලං ඝනය කළ බවට චෝදනා කරමින් චමුදිත සමරවික්‍රමට එරෙහිව චන්දිමාල් ජයසිංහ තවත් පැමිණිල්ලක් ගොනු කර තිබේ.

( Newswire )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here