සමහරු පෝළිම් පැනල එන්නත් කර ගන්නව..අලවතුවල චෝදනා කරයි.

0

සමගි ජන බලවේගයේ කුරුනෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී අලවතුවල මහතා දෙරණ වාද පිටියේදී පවසා සිටියේ ඇතැමුන් පෝළිම් පැන කොවිඩ් එන්නත් ලබාගන්නා බවයි.

කෙසේවෙතත් එසේ පැවසූ ජේ.සී අලවතුවල මහතාගේ බිරිද පෝලිම් පැන එන්නත් ලබාගන්නා ජායාරූප පෙළක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here