රෙදි හෝදන්න නව සබන් කැටයක් හෙට වෙළදපොළට – බන්දුල ගුණවර්ධන

0

රෙදි සේදීම සදහා නියමිත ප්‍රමිතියෙන් යුතු සබන් වර්ගයක් හෙට දිනයේදී වෙළදපලට හදුන්වාදෙන බව වෙළෙද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එවෙමින් අමාත්‍යවරයා කියා සිටියේ මෙතෙක් කල් මෙරට ජනතාව රෙදි සේදිම සදහා භාවිත කර ඇත්තේ නියමිත ප්‍රමිතියෙන් තොර සබන් බවයි.

තමන් අධ්‍යනය කර ඇති පරිදි අපේ රටේ ජනතාව බොහෝ කාලයක් රෙදි සෝදා ඇත්තේ සබන් වලින් නොව සේදුම්කාරක වලින් බවත් බන්දුල ගුණවර්ධන මහතා පවසා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here