රට ඇරිය විගස මහ මඟ 11 මි ය ගිහින් (VIDEO)

0

ගතවූ පැය 24 තුළ රිය අ නතුරු හේතුවෙන් පුද්ගලයින් 11 දෙනෙකු ජී විතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.

එයින් ම රණ 08ක් ඊයේ (21) දින සිදුවූ රිය අනතුරුවලින් සිදුව ඇති අතර අනෙක් ම රණ තුන ඊට පෙර සිදුවූ අ.නතුරුවලින් රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටි අය බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මෙලෙස සිදුව ඇති ම රණ වලින් පදිකයින් දෙදෙනෙක්,යතුරුපැදිකරුවන් 06ක්,පාපැදිකරුවන් දෙදෙනෙක් සහ ලොරි රථයක ගමන් කළ එක් පුද්ගලයෙක් සිටින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

මාර්ගයේ ගමන්කරන පදිකයින් සහ කුඩා වාහනවල ගමන් ගන්නා පුද්ගලයින් වැඩිවශයෙන් රිය අ.නතුරුවලට භාජනයව ජී විතක්ෂයට පත්වන බව ඔහු වැඩිදුරත් සඳහන් කළා.

මාසයක පමණ කාලයකට පසු ඊයේ රට විවෘත කිරීමෙන් පසු සෑම නගරයකම පාහේ අති විශාල ජනතාවක් නගර කරා එක් රැස් වී තිබුණු ආකාරයක් දැකගැනීමට හැකි විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here