දකින්න නොලැබෙන දුර්ලභ අවස්ථාවක් පුත්තලමෙන්

0

පුත්තලම මහකුඹුක්කඩවල තරුණ ව්‍යාපාරය ගම්මානයේ බිත්තර ර කිමින් සිටි දැවැන්ත ගැහැණු පි ඹු රෙකු හමුවී තිබේ.

එම ප‍්‍රදේශයේ ගොවිපළක් පිහිටි භූමියක් සුද්ද පවිත‍්‍ර කරන අවස්ථාවේ ලදු කැලෑ සහිත ස්ථානයක මෙම පි ඹු රා එම බිත්තර වටකරගෙන සිට ඇත.

බිත්තර රාශියක් එකට බැඳී තිබේ. එහි බිත්තර හැටක් පමණ ඇති බව ප‍්‍රදේශවාසීන් පවසයි. එම බි ත්තර කිකිළි බිත්තරවලට සමානය.

බැකෝ යන්ත‍්‍රයක් යොදා කැලෑ සහිත ස්ථානය සුද්ද කිරීමේදී ක ල බලයට පත් පි ඹු රා ක‍්‍රමයෙන් ඒ අසල ලඳු කැලෑවට ඇදී ගොස් ඇත. පි ඹු රා ක‍්‍රමයෙන් ඇදී ගොස් ඇත්තේ ඉතා ආ යාසයෙන් බව සිද්ධිය දුටුවන් පවසයි.

මෙය ඉතා දුර්ලභ ගණයේ අවස්ථාවක් බව ප‍්‍රදේශවාසීහු පවසති. මෙම පි ඹු රා සහ බි ත්තර තොගය පුත්තලම වනජීවී කාර්යාලයේ නිලධාරීන්ට බාර දීමට නියමිතව තිබුණි.

දැනට මාස කිහිපයකට පෙරද  මාතර, පිටබැද්දර, කුඩගලහේන වගාච්චිකන්ද ප්‍රදේශයේ ඉඩමක පි ඹු රු බිත්තර 40ක්ටත් අධික ප්‍රමාණයක් දක්නට ලැබුණි.

ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ඒ.බි.කේ. ප්‍රියන්ත මහතාගේ නිවස සහිත ඉඩමේ මායිමේ විශාල ගලක් යට පි ඹු රා මෙම බි ත්තර දමා ඒ මතට ව සිටි අයුරු දක්නට ලැබෙයි.

ඒ මහතා පවසා සිටියේ, මීට සති කීපයකට පෙර සිට මෙම පි ඹු රා බි.ත්තර දමා මෙලෙස සිටින බවයි.

එම වීඩියෝව පහතින්,

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here