වැවේ දියේ ගිලී මි ය ගිය අයටත් කොරෝනා.

0

ආණමඩුව එච් 8 ගම්මානයේ වැවක දිය නාමින් සිටියදි දියේ ගිලි ම රණයට පත්වු අයකුට කොරෝනා ආසාදිතයකු බවට සනාථ විමේන් පසු ගම්මානයේ  20 කට ආසන්න පිරිසක් මේ වන විට නිරෝධායනයට යොමු කර ඇති බව ආණමඩුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි රවි අබේරත්න මහතා අද (24) දින පැවසිය.

මෙසේ ම රණයට පත්ව ඇත්තේ එච් 8 ගම්මානයේ අබේරත්න හේරත් මුදියන්සේලාගේ තිලකරත්න ( 60 ) නැමති තිදරු පියෙකී.

මෙම පුද්එගලයා ච් 8 ගම්මානයේ වැවේ දිය නාමින් සිටියදි 22 දින දියේ ගිලි ම රණයට පත්විමේන් පසු ආණමඩුව රෝහලට ඇතුලත් කිරීමේන් පසු පුත්තලම මුලික රෝහලට පශ්චාත් ම රණ පරික්ෂණයට යොමු කර සිටියදී සිදුකල පිසිආර් පරික්ෂණයකදි කොරෝනා ආසාධිතයකු ලෙස සනාථ වු බව කියයි.

පසුව දියේ ගිලි ම රණයට පත්වු කොරෝනා ආසාධිතයකු ලෙස හදුනා ගත් අය රෝහල්  රුගෙන ගිය හා ඔහු ඇසුරු කලබව කියන පිරිසෙන් 20 ක පමන පිරිසක් මේ වන විට හදුනාගෙන නිරෝධායනයට යොමු කර ඇති බව කියයි.

එසේම ආණමඩුව පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක සමන් අබේරත්න මහතා පවසා සිටියේ අදාල ප්‍රදේශය භාර කටයුතු කරන මහජන සෞඛ්‍ය පරික්ෂක සිසිල් චාමර මහතා අදාල කටයුතු සදහා මේ වන විටත් යොමු කර ඇති බවයි.

කෙසේවෙතත්  නිරෝධායනයට යොමු කර ඇති 20 දෙනාට අමතර තවත් මෙම කොරෝනා ආසාධිතයා ඇසුරු කල තවත් 50 ක පමන පිරිසක් මග හරිමින් සිටින නිසා ඔහුන් සියලු දෙනා ම හදිසි පිසිආර් පරික්ෂණයකට ඉදිරි දිනයෙදි යොමු කිරිමට කටයුතු කරන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here