වියළි ආහාර සොයා ගිය ‘තිදරු පියා’ මග අවසන් ගමන් යයි

0

අම්බලන්ගොඩ තිලකපුර උදයගිරි විහාරය අසල දී තිදරු පියෙකු හදිසියේ මහමග ඇ ද වැටී මි ය ගොස් තිබෙනවා.

ඔහු ඊයේ (24) පැවති වියළි ආහාර බෙදාදීමේ අවස්ථාවකට පැමිණ ඇති බව liveat8.lk වාර්තාකරු සඳහන් කර තිබෙනවා.

මි ය ගිය පුද්ගලයා 64 හැවිරිදි වියේ පසු වුණා.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here