කුඩා ගැටවරයන්ගෙන් හිරි ඇරගත් කතක් වසර 102 ක් හිරගෙට

0

සිය කුඩා දියණියගේ නව යොවුන් මිතුරන්ට රාත්‍රිය ගත කිරීම සඳහා සිය නිවෙසට ආරාධනා කර, ම ත් ද්‍රව්‍ය මිශ්‍ර බි ය ර් පොවා අ ත වර කළ ඇමෙරිකානු මවකට වසර 102 දක්වා සිර දඩුවම් පසුගිය සඳුදා නියම කරනු ලැබීය.

මෙසේ අ ත වරයට ගො දුරු වූ බවට තහවුරු වී ඇත්තේ අවුරුදු 12 සහ 13 වයස්වල පිරිමි ළමයින්දෙදෙනෙකි.තවත් ළමයින් 5 දෙනකුද මෙම නිවෙසට නිතර ආ ගිය බවට සැ ක කෙරේ.

නෙබ්බ්‍රෙස්කා ප්‍රාන්තය Christina M. Greer නමැති මෙම කාන්තාව යථොක්ත ව රද සිදු කර ඇත්තේ 2017 සහ 2018 කාලය අතරතුර බව Omaha World Herald වාර්තා කර ඇත.

ඇගේ දියණියද සිය මවට එල්ල වූ චෝ දනාව තහවුරු කරමින් සාක්ෂි ලබාදී තිබේ.වසර 3ක සිර දඬුවම් ලැබීමෙන් පසු යහපත් කල්ක්‍රියාව මත සමාව ලැබීමේ ඉඩක් ඇතැයි තීන්දුව ප්‍රකාශයට පත් කරමින් Sarpy County දිස්ත්‍රික් විනිසුරුවරයා පවසා ඇත.

එවැනි සමාවක් නොලදහොත් ඇය නිදහස් කළ යුතුදැයි නැවතත් සලකා බැලෙන්නේ වසර 5කට පසුවය. දැනට ඇය 38 වැනි වියේ පසු වෙයි.

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here