දේශපාලකයන්ට බිස්නස් කරන්න මම ඉඩ දෙන්නෑ..බැසිල් රාජපක්ෂ.

0

දේශපාලනඥයන් ව්‍යාපාර සිදු කිරීම නිසා දූ ෂණ හා වං චා වැඩි වී ඇති බැවින්, එවැනි ව්‍යාපාර සඳහා තමන්ගෙන් කිසිදු සහයෝගයක් නොලැබෙන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසයි.

පළාත් සභා මන්ත්‍රී සංසදය සහ මුදල් අමාත්‍යවරයා අතර අරලියගහ මන්දිරයේ ඊයේ (11දා) සාකච්ඡාවකදී ඔහු මේ බව පැවැසීය. ව්‍යාපාරිකයන් විසින් ව්‍යාපාර කළ යුතු බව ඔහු අවධාරණය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here