ගහෙන් වැටෙන කොළ බෙදාගන්න ගිහින් අයෙක් ම රුට.

0

ගසකින් වැටෙන කොළ සම්බන්ධයෙන් බේරුවල,බණ්ඩාරවත්තේ නිවෙස් දෙකක දෙපිරිසක් අතර කලක පටන් පැවැති ආරවුලක් අතර තුර බිම ඇදඳවැටී බ රපතල තු වාල ලබා නාගොඩ රෝහලට ඇතුළත් කළ දෙදරු පියකු මි ය ගොස් ඇතැයි පොලිසිය කියයි.

මෙලෙස මි ය ගොස් ඇත්තේ  ඩී .සුනිල් ඩයස් නැමැති 59 හැවිරිදි අයෙකි.

එක් වත්තකින් අනිත් වත්තට වැටෙන පිහිඹියා ගසක කොළ සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් දුරදිග ගොස් එක් පාර්ශවයක අයකු මි ය ගිය අය තල්ලු කිරීමේ දී යාබද තාප්පයේ වැදී වූ තුවාල හේතුවෙන් බේරුවල රෝහලට ඇතුළත් කර අනතුරුව කළුතර නාගොඩ රෝහලේදී අද  අළුයම මි ය ගොස් ඇතැයි පරීක්ෂණ සිදුකරන බේරුවල පොලිසිය කියයි .

මෙම සිද්ධියට සම්බන්ධ මේ වන විට ප්‍රදේශයෙන් පලා ගොස් සිටින සැකකරු බෝට්ටු මුරකරුවකු බවත් පොලිසිය කියයි .සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇතැයි ද කියයි.

ලංකාදීප

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here