නැවතත් විවාහ මංගල උත්සව තහනම් වන ලකුණු (VIDEO)

0

නැවතත් මංගල උත්සව තහනම් කරනු ඇති බව ජනප්‍රිය ගායකයෙකු වන නලින් පෙරේරා පවසනවා.

ඒ අනුව ඔහු සඳහන් කළේ, තමන්ට අද උදෑසන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් අසේල ගුණවර්ධන  සහ යු ද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා කතා කළ බවත් මේ වන විටත් විවාහ මංගල උත්සව සඳහා පනවා තිබූ 150 සීමාව ඉක්මවා පැවැත්වෙන බව සාක්ෂි සහිතව පෙන්වාදුන් බවයි.

නිසි ආකාරව පනවා ඇති ධාරිතාවට අනුව කටයුතු නොකරන්නේ නම් මාසක් ඇතුළත නැවත විවාහ මංගල උත්සව සීමා කිරීමට සිදු වන බව යු ද හමුදාපතිවරයා දැනුම් දී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here