පඩි බැසිල්ගෙන් ඉල්ල ගනිල්ලා’ හඩ්සන් SLBC රෙද්ද ගලවයි (VIDEO)

0

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ විකාශය කරන ලද වැඩසටහනකට එක්වෙමින් එහි සභාපති හඩ්සන් සමරසිංහ මහතා සංස්ථාව තුල සිදුව ඇති බ රපතළ අක්‍රමිකතාවයන් ගණනාවක් හෙළිදරව් කර ඇත.

සංස්ථාවේ නුසුදුස්සන් ගණනාවකටම උසස්වීම් දේශපාලන හා පුද්ගලික හිතවත්කම් මත උසස්වීම් ලබා ඇති බවද දී ඇති බවද ගොළුවන්ට පවා නිවේදක තනතුරු ලබාදී ඇති බව ද කියා සිටියි.

නමුත් විරුද්ධ දේශපාලන මත දරන දක්ෂ සේවකයින් කිසිවකුට උසස්වීම් ලබා දී නැති බවද ඔවුන්ගේ සේවය ස්ථිර කිරීම පවා කර ඇති බවට ද ඔහු චෝදනා කළේය.

මෙම තත්ත්වය මත ගුවන්විදුලි සංස්ථාව පාඩු පිට පාඩු ලබමින් සම්පූර්ණයෙන්ම කඩා වැටී ඇති බව ද පත්වීම් ලබා ගත් අය අදාළ වැටුප් වර්ධක බැසිල් රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා ගන්නා ලෙසද ඔහු එහිදී කියා සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here