ඇමරිකාවෙන් ශ‍්‍රී ලංකාවට සම්බාධක පනවයි

0

ඇමරිකා එක්සත් ජනපදය විසින් සම්බාධක පනවන ලද රටවල් අතර ශ්‍රී ලංකාවද සිටින්නේ යැයි චීනය සඳහන් කරයි.

කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය මාධ්‍ය උපුටමින් සඳහන් කරන්නේ ශ‍්‍රී ලංකාව ද ඇතුළුව රටවල් 27ක් ඇමෙරිකාවේ සම්බාධක වලට යටත් කර තිබෙන බවය.

චීනය කිසි අවස්ථාවක ලොව කිසිදු රටක් බ ල හත්කාරයෙන් යටත් කර ගැනීමට උත්සාහ නො දරන නමුත් ඇමරිකාව බොහෝ රටවල අභ්‍යන්තර කටයුතු කර මැදිහත් වෙමින් සිටින බවද චීන තානාපති කාර්යාලයේ ට්විටර් පණිවිඩයේ දැක්වෙයි.

Xie: It is the United States, not anybody else, who is the inventor, patent and intellectual property owner of #coercivediplomacy. It is the U.S. who has engaged in broad unilateral sanctions, long-arm jurisdiction and interference in other countries’ internal affairs.
🇱🇰 too pic.twitter.com/mL99JHR4kh
— Chinese Embassy in Sri Lanka (@ChinaEmbSL) July 26, 2021

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here