ශ්‍රීලංකා ඉන්දියා දෙවන T20 තරඟය කල් යයි.

0

ඉන්දීය කණ්ඩායමේ ක්‍රීඩක කුනාල් පාණ්ඩයා හට කොවිඩ් 19 වෛරසය ආ සාදනය වීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර අද පැවැත්වීමට තිබූ පන්දුවාර 20-20 තරඟය හෙටට ක ල් දමා ඇති බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here