ආරක්ෂක හේතුන් මත මැණික් ගල සඟවයි..හොයාගෙන තියෙන්නෙ මාස 8කට කලින් (VIDEO)

0

රත්නදීපය ලෙස විරුදාවලිය ලබා ඇති ශ්‍රී ලංකාව ඈත අතීතයේ පටන් මැණික් ඇතුළු ස්වභාවික ඛනිජ සම්පත්වලට ලොව පුරා සුවිශේෂී කීර්තියක් උසුලනවා.

මෙතෙක් ලොව හමුවූ විශාලතම ස්වභාවික මැණික් පොකුර රත්නපුර – කහවත්ත ප්‍රදේශයෙන් හමුවන්නේ එවන් පසුබිමකයි.

රත්නපුර ප්‍රදේශයෙන් හමුවූ මෙම මැණික් පොකුර මීට මාස 8කට පෙර සොයාගන්නා ලද එකක් බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති තිලක් වීරසිංහ පවසනවා.

කෙසේ වෙතත් මෙම සිදුවීම මාධ්‍යයෙන් ව ස න්කරගෙන සිටීමට හේතුවූයේ මෙම
මැණිකෙහි වටිනාකම අධික වීම නිසා බවත් සභාපතිවරයා කියා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here