චීනයට පක්ෂ වූ නිසා ශී‍්‍ර ලංකාවට ස’ම්බාධක පනවන්න ජිනීවා යෝජනාවක්.

0

ලබන සැප්තැම්බර් මස පැවැත්වෙන 48 වැනි ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ශී‍්‍ර ලංකාවට එරෙහි ස’ම්බාධක පැනවීමේ යෝජනාවක් ගෙන ඒමට බි‍්‍රතාන්‍ය ප‍්‍රමුඛ රටවල් පහක සැලසුමක් ගැන හෙළි වී ඇත.

මෙයට හේතුවක් වී ඇත්තේ මානව හිමිකම් සමුළුවට චීනය ඉදිරිපත් කළ බි‍්‍රතාන්‍යය වි’රෝධී යෝජනාවට ශී‍්‍ර ලංකාව පක්ෂව ඡුන්දය භාවිතා කිරීමයි. බි‍්‍රතාන්‍යය, මැසිඩෝනියාව, කැනඩාව, ජර්මනිය සහ මොන්ටිනිග්‍රෝ යන රටවල් එම යෝජනාවට සම්බන්ධ වී තිබේ.

කීර්ති වර්ණකුලසූරිය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here