ප්‍රවීණ නිළි හයිසින්ත් විජේරත්න ජී’විතක්ෂයට.

0

ළිඳුල ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් ජනප්‍රිය රංගන ශිල්පිනී හයිසින්ත් විජේරත්න මහත්මිය මි ය ගොස් තිබෙනවා.

නුවරඑළියේ පැවති රූගත කිරීමකින් පසු නැවත පැමිණීමේදී මෙම අ’නතුර සිදුවී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කලේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here