කාන්තාවන් සිව් දෙනෙකුගෙන් ප’හර කෑ තරුණයෙකු සිත් තැ’වුලෙන් ජීවිතයෙන් සමු ගනී..

0

පරෙයියන් අලෙවි කිරීමේ සිද්ධියක් නිසා ඇතිවූ මත ගැ’ටුමකින් පසු කාන්තාවන් හතර දෙනෙකු විසින් තරුණයෙකුට පෙරේදා බ’රපතළ ලෙස ප’හර දී ඇති අතර සිත් තැ’වුලට පත් තරුණයා සිය දි වි හා’නි ගෙන ඇත.

ප’හර දුන් කාන්තාවන් හතර දෙනා හා තවත් පුද්ගලයෙකු යාපනය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මි ය ගොස් ඇත්තේ විසි හැවිරිදි තරුණයකු වන අතර මොවුන් මේ තරුණයාට ඉතා අ’මානුෂික අන්දමින් ප’හරදී ඇති බව පොලීසිය පවසයි.

සැකකාරියන් හතර දෙනා හා සැකකරු යාපනය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here