ම ළ ගෙදර වලියෙන් තරුණයෙක් ම රුට.

0

බංගදෙණිය කුමාරකට්ටුව වතු යායක මරණ ගෙදරක දි දෙදෙනකු අතර ඇතිවු ආරාවුලක දි ගල් ප හර කා හලාවත දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කළ පුද්ගලයකු අද ( 1දා ) අළුයම මි ය ගොස් ඇතැයි හලාවත පොලිසිය කියයි.

මෙසේ සිව ගොස් ඇත්තේ කුමාරකට්ටුව පළුගස්වැව වතුයායේ ලයින් තුනේ විසු අජිත් කුමාර ( 36) නමැති අයකු බවත් කියයි.

මෙම වතුයායේ  ම ල ගෙදර පාළු මැකිමට පැමිණ සිටිය දි පිරිසක් කාඩ් ක්‍රිඩාවේ යෙදි සිටි බවත් ඒ අතර එම ක්‍රිඩාවේ යෙදි සිටි දෙදෙනකු අතර අ රාවුලක් දුරදිග යාමෙන් මෙම ගැ ටුම සිදුව ඇතැයි පොලිසිය කියයි.

මි ය ගිය අයගේ ම රණය සම්බන්ධයෙන් සැක පිට සැකකරු  අත් අඩංගුවට ගත් බවත් කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here