Home විදෙස් පුවත්

විදෙස් පුවත්

චීනයේ යළිත් කොරෝනා වසංගත තත්ත්වයක්..නැන්ජිං නගරය කැ’ළඹෙයි

මාස 6ක කාලයකට පසු චීනයේ තවත් නගරයක් ආශ්‍රිතව කොවිඩ් වසංගතයක් ආරම්භ වී තිබේ. චීන මාධ්‍ය වාර්තා කළේ නැජිං නගරයෙන් ආරම්භ වූ මෙම වවසංගතය බීජිං නගරය මෙන් ම තවත් පළාත් 5කට පැතිර ගොස් ඇති බවය. මෙය වුහාන් නගරයෙන් ආරම්භ වූ ව'සංගත තත්වයෙන්...

ජර්මනියට හදිසි තත්ත්වයක් දහසකට අධික සංඛ්‍යාවක් අ තුරුදහන් (PHOTO)

බටහිර ජර්මනියේ සහ බෙල්ජිමයට බලපෑ හදිසි ගංවතුර තත්ත්වයක් හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 81ක් දෙනෙකු ජි විතක්ෂයට පත්ව තවත් දහසකට අධික සංඛ්‍යාවක් අ තුරුදහන් වී ඇති බව වාර්තා වනවා. මෙම හදිසි ගංවතුර තත්ත්වය වසර ගණනාවක් තුලදී ජර්මනියට බලපෑ ප්‍රබලතම සොභාවික...

උෂ්ණත්වය ඉහළ ගොස් කැනඩාවේ සියයක් ම රුට

හදිසියේ සිදුවූ උෂ්ණත්වය ඉහළයෑමක් හේතුවෙන් කැනඩාවේ සියයකට අධික පිරිසක් මි ය ගොස් ඇත. පසුගිය සිකුරාදා සිට හදිසි ම රණ 130කට වැඩි ගණනක් වැන්කුවර් ප්‍රදේශයේ පොලිසියට වාර්තා වී තිබේ. මි ය ගිය බොහෝ අය වයෝවෘද්ධ පිරිස් සහ නිදන්ගත රෝ ග තත්ත්වයන්...

මාස්ක් නොමැතිව ඉන්ධන පිරවුම්හලක සිටි ඔස්ට්‍රේලියාවේ උප අගමැතිට දඩ.

ඔස්ට්‍රේලියාවේ උප අගමැතිවරයා වන බානබි ජොයිස් මුහුණු ආවරණ නොපැලඳ ප්‍රසිද්ධ ස්ථානයක ගැවසීම නිසා දඩයක් පනවා ඇති බව වාර්තා වේ. උප අගමැතිවරයා මේ ආකාරයෙන් මුහුණු ආවරණයකින් තොරව ගැවසී ඇත්තේ ඉන්ධන පිරවුම්හලකය. සෞඛ්‍ය සීමාවන් උ ල්ලං ඝනය කිරීමේ වරදට දඬුවම් ලැබූ එරට...

හැරී මෙගාන් යුවළට දියණියක්..දුවට හැරී අම්මගෙ නම තියයි.

රජ පවුලෙන් වෙන්වී, ඇමෙරිකාවේ ජීවත් වන බ්‍රිතාන්‍යයේ හැරී කුමරුගේ බිරිඳ මෙගාන් මාකෙල්ට දෙවැනි වරටත් මවු පදවිය උරුම වී ඇත. හැරී මෙගාන් යුවළ, අලුත උපන් දියණිය ලිල්බට්'ලිලී' ඩයනා මවුන්ට්බැටන් වින්ඩ්සර් යනුවෙන් නම් කර තිබේ. සසෙක්ස් ආර්යාව යන ගෞරව නාමයෙන් ද හැඳින්වෙන මෙගාන්...

ජනතා මුදලින් උදේ කෑම කෑ ෆින්ලන්ත අගමැතිනිය මුදල් ආපසු දෙයි.

වසර එක හමාරකට පෙර අග්‍රාමාත්‍ය ධුරව බාරගෙන අග්‍රාමාත්‍ය නිල නිවසේ පදිංචියට ආ දිනයේ පටන්, උදෑසන ආහාර වෙනුවෙන් වැය කළ සියලුම මුදල් රජයට ලබාදෙන බව ෆින්ලන්ත අග්‍රාමාත්‍ය සන්නා මරීන් ප්‍රකාශ කර තිබෙනවා. අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළේ ඇයි පවුලේ සාමාජිකයින් සමඟ...

400 ක පිරිසක් සමඟින් තවත් දැවැන්ත නැවක් මුහුද මැද ගි නි ගනී

ඉරාන නාවික හමුදාවට අයත් දැවැන්තම යුද නෞකාව වන "කාත්"නම් නෙකාව, හදිසි ගින්නක් හටගැනීමෙන් අනතුරුව මුහුදේ ගිලී තිබෙනවා. මෙම නෞකාව ගිලී ඇත්තේ ඕමාන් බොක්ක අසළදී බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.ඉරාන මාධ්‍ය වාර්තා අනුව ඊයේ (01) පස්වරුවේ කාග් නම් මෙම නෞකාව හැක්කේ...

කොවිඩ් වලින් බේරෙන්න ඉන්දියානුවන් අලුත් ක්‍රමයක් හොයා ගනී.

ලෝකයේ සියලු රටවල් අතරින් දිනකට වැඩිම ම රණ සංඛ්‍යාවක් වාර්තා වන,කොරෝනා වසංගතයෙන් දැඩි ලෙස පීඩා විදින ඉන්දියානු ජනතාව නීති නොතකා ආගමික ස්ථාන කරා යමින් සිටිනවා.ඒ කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම සඳහායි.ඒ සඳහා විශාල පිරිසක් එක් රැස් වන ආකාරය එරට මාධ්‍ය...

ඊජිප්තුව මැද්දට පනී,ඊශ්‍රායලය..පලස්තීනය ආ යුධ බිම තියයි

දෙපාර්ශ්වයම ස ටන් විරාමයකයට කැමැත්ත පළ තිබීම හේතුවෙන් ඊශ්‍රායලයත් පලස්තීනයත් අතර දින 11 ක් තිස්සේ පැවැති ගැ ටුම් අවසන් විය. ස ටන් විරාමයකට දෙපාර්ශ්වය කැමැති කරගෙන ඇත්තේ ඊජිප්තුව මැදහත්කරුවකු ලෙස කටයුතු කිරීමෙන් යැයි අල් ජසීරා පුවත් සේවය වාර්තා කරයි. ඊජිප්තු නියෝජිතයන්,...

ඉන්දීය වෛද්‍යවරු 50 ක් එකම දින කොරෝනාවට බි ලි..රැලි දෙකෙන්ම දැනට දහසකට දිවි අහිමිවෙලා.

කොරෝනා වෛරස් ආසාදනයට ගොදුරු වීමෙන් ඉකුත් ඉරිදා (16 දා) ඉන්දීය වෛද්‍යවරුන් 50 දෙනකු මි ය ගොස් ඇති බව ඉන්දීය වෛද්‍ය සංගමය පවසයි. මෙය දිනක් ඇතුළතදී කොරෝනා ආසාදනයෙන් ඉන්දියාවේ වෛද්‍යවරුන් මෙපමණ සංඛ්‍යාවක් මි ය ගිය ප‍්‍රථම අවස්ථාව ලෙස සැලකේ. කොරෝනා වසංගත රැල්ල...

වැඩියෙන්ම බලපු පුවත්

හිගුරක්ගොඩ පොලොව පැලෙයි.පවුල් විශාල ගණනක් ඉවත් කරයි.

0
පොළොන්නරුව, හිඟුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වසම් හයක භූ පැළුම් දක්නට ලැබෙන බැවින් එම ප්‍රදේශවල හඳුනාගත් පවුල් එකසිය හයකට නව නිවාස සහ ඉඩම්...

ජනප්‍රිය පුවත්