Home තරු හුට පට

තරු හුට පට

බොලිවුඩය අතික්‍රමණය කළ නව පරපුරේ සුරූපිණිය

පුළුල් නිතඹ, ළගන්නා සුළු සිනහව, ඡවි කල්‍යාණය ආදී එකී මෙකී නොකී රූප සොබාවෙන් අනූන විසේකාර තරුණියන්ට බොලිවුඩයේ දොරටු විවර වන්නේ නිතැතිනි. මුල දී ක ට්ටක් කෑවාට, වසරින් වසර රගපාන චිත්‍රපටවල අලෙවි වීම මත මේ සුරූපිණියන්ගේ දෛවය ලියැවෙන්නේ ඔවුන් සිතූ...

තණමල්විල කොල්ලෙක්,කූඹියෝ ගොඩක් කැමැත්තෙන් බැලුව.

0
ඇය නවක නිළියක් වුණාට අද වනවිට බොහෝ දෙනාගේ නොමඳ ආදරය ලබනවා. නාඩගම්කාරයෝහි මාස්ටර්ගේ පොඩි දුවට ලැබෙන ප්‍රතිචාරත් එක්ක ඇය කවුද කියලා සොයා බලන්න අපට සිතුණා. නමින් ඇය නිම්මි මනෝහාරි. නිම්මි කොහෙද?මම නුවර… පාසල් ගියේ? සීතාදේවි බාලිකා විද්‍යාලයෙන් තමා අධ්‍යාපනය ලැබුවේ. නිළියක් වෙන්නට...

තම දරුවන්ට වන්දි නොගෙවා අධිකරණය මඟහැර සිටි ගයාන් අධිකරණයට..අවුරුදු පහක් වන්දි දීල නෑ

පසු­ගිය 2016 වසරේ සිට පුරා වසර හයක් මුළුල්ලේ තම පිරිමි දරු­වන් දෙදෙ­නාට නඩත්තු මුදල් නොගෙවා අධි­ක­ර­ණය මග­හැර සිටි සුප්‍ර­කට ටෙලි­නාට්‍ය නළු ගයාන් ප්‍රසාද් වික්‍ර­ම­ති­ලක පසු­ගිය 31වනදා කඩ­වත මහර අධි­ක­ර­ණය ඉදි­රියේ පෙනී සිටි­මින් තම පුතුන් දෙදෙ­නාට ගෙවී­මට ඇති ලක්ෂ විස්ස­කට...

ඇම්බැට්ටයන් සෙට් එකේ අහිංසක කිරි පුතා.

0
පසිඳු කිව්ව පමණින් ඔහුව දන්නා අය අල්පයක් වුණත් ‘කිරි පුතා’ කිව් පමණින් නම් අද වෙනකොට බොහෝ දෙනකු ඔහු හඳුනනවා. වැඩි සද්ද බද්ද නැති අහිංසක නාඩගම්කාරයෙක් වුණු කිරි පුතා නොහොත් පසිඳු විතානගේ ගැන අපි අද පිනිපලසෙන් වතගොත විමසුවා. පසිඳුව දැන් ගොඩක්...

මම තාම පණපිටින්…ප්‍රසන්නජිත් අබේසූරිය

මේ දිනවල ජනප්‍රිය ටෙලිනාට්‍යයක් වන නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයේ මාස්ටර්ගේ චරිතයට පණ පොවන ප්‍රවීන රංඟන ශිල්පී ප්‍රසන්නජිත් අබේසූරිය මහතාට නිවන් සුව පතමින් මේ වනවිට සමාජ ජාල තුළ සංසරණය වන පුවත සම්බන්ධයෙන් ඔහු තම මුහුණු පොතේ සටහනක් තබා තිබෙනවා. මම තාම පණපිටින් .................

තාත්ත හින්ද නලුවෙක් වෙන්න ලේසි උනා – නාඩගම්කාරයෝ රත්නේ

0
නාඩගම්කාරයෝහි රත්නෙට මේ දිනවල ලැබෙන්නේ ඉහළ ප්‍රතිචාරයක්. ඇඟට පතට නොදැනි අනිත් අය හිනස්වන රත්නෙගෙ වතගොත සොයල බැලුවේ හැමෝම කැමති වෙයි කියල හිතලා. ජනතාවගෙන් රත්නෙට ලැබෙන ආදරය කොයි වගේද? ඔව් පාරෙ යද්දි ගොඩක් දෙනා රත්නෙ ගැන අහනවා. එතකොට ගොඩක් සතුටුයි. යාළුවා එක්ක...

ඩ්‍රීම්ස් ස්ටාර් වෙච්ච එම්.ජී දැන් කෙසෙල් වවනව.

0
හිස් ටින් එකක් වාගේ අපේ මේ ජීවිතේ මල්ලි කිව්වාම මතක් වෙන හඬක් තියනවා. බයිලා රජු එම්.එස්.ගේ හඬ අරගෙන ඩ්‍රීම්ස්ටාර් වුණ එම්.ජී. ධනුෂ්ක ගැන පසුගිය දවස්වල අහන්න දකින්න ලැබුණේ නැහැ. ස්ටාර්ස්ලාට ටික දවසකින් ඇඩ්‍රස් නැතිවෙනවා කියන කතාව එම්.ජී.ටත් වුණාද කියලා...

නළු ගයාන් අවුරුදු පහක් තිස්සේ දරුවන්ට වන්දි නොදී උසාවියෙන් කට්ටි පනී

0
ඉකුත් 2016 වසරේ සිට මේ දක්වා වසර 5 කට අධික කාලයක් මුළුල්ලේ පිරිමි දරුවන් දෙදෙනාට අධිකරණය විසින් ගෙවන ලෙස නියෝග කර ඇති එක් දරුවකුට රුපියල් පහළොස් දාහ බැගින් වූ නඩත්තු මුදල් නොගෙවීම හේතුවෙන් ජනප්‍රිය ටෙලිනාට්‍ය නළුවකු වන ගයාන් වික්‍රමතිලකට...

රටටම හංගන නළු නිලි කොරෝනා පොකුරේ විස්තර මෙන්න..තණමල්විල කොල්ලෙක්..04කටත් කොරෝනා.

0
කොරෝනා දෙවැනි රැල්ල තවමත් පහව ගොස් නොමැත. එය රටපුරා දරුණුවටම හිස ඔසවමින් පවතී. දිනෙන් දින වැඩිවන කොරෝනා රෝගීන් සහ මරණ සංඛ්‍යාව මෙහි අවදානම කොතරම්දැයි ජනතාවට පසක් කර දෙති. කොතරම් අවදානම් තත්ත්වයක තිබුණත් සමහරු එය ගණන් නොගෙන තමන්ට රිසි සේ වැඩ...

නළු නිළි රැසක් කොරෝනා පරීක්‍ෂාවට..පිරිසක් නිරෝධායනයේ.

0
රංගන ශිල්පීන් ශිල්පිනියන් කිහිප දෙනකු කොරෝනා ආසාදිත වීම එක්වීම හේතුවෙන් ඔවුන්ගේ ආශ්‍රිතවක් නක තවත් රංගන ශිල්පීන් ඇතුළු ක්ෂේත්‍රයෙන් පිරිසක් කොරෝනා පරීක්ෂාව සඳහා යොමු කර තිබේ. ඔවුන්ගෙන් ඇතැමකු දැනටමත් තම පුද්ගලික වියදමින් කොළඹ පුද්ගලික රෝහල්වලදී එම පරීක්‍ෂණ සදහා මුහුණ දීමට කටයුතු...

වැඩියෙන්ම බලපු පුවත්

පීසීආර් නෙගටිව් වුණ කොළ වඳුරා මි ය යයි

0
කොවිඞ් සඳහා පී.සී.ආර්. පරීක්ෂණයක් සිදුකර   ‘නෙගටිව්’ ප‍්‍රතිඵල පෙන්වූ ජාතික සත්වෝද්‍යානයේ විසූ ශ‍්‍රී ලංකාවේ කොළ වඳුරකු පෙරේදා (24 දා) මි ය ගොස් ඇත. ම රණයට...

ජනප්‍රිය පුවත්