Home විශේෂාංග අරුම පුදුම

අරුම පුදුම

රට පටවන්නට සැරසෙන ලංකාවේ පරණ වාහන..මේව අපේ අතීත මතකයන්

0
ශ්‍රී ලංකාව සුදු අධිරාජ්‍යවාදීන්ට යටත් වූ පසු මෙරට ප්‍රවාහන ඉතිහාසයේ නවමු පරිච්ඡේදයක් ආරම්භ වූ බව නොරහසකි. ඔවුන්ගේ ප්‍රවාහන කටයුතු සඳහා මෙරටට රැගෙන ආ රථවාහන, ඉදිකිරීම් කටයුතුවලට දායක වූ දොඹකර රථ හා දුම්රිය මෙම නව පරිච්ඡේදයේ ඇරඹුම සනිටුහන් කළ මූලිකාංග...

ISIS ත්‍රස්තයෝ දුසිම් ගණනක් ලංකාවට ඇවිත්

0
ඉස්ලාම් රාජ්‍යය සංකල්පය කඩාවැටීමත් සමග දූෂිත අයි.එස්.අයි.එස්. ක්‍රියාකාරීන් දුසිම් ගණනක් යළි ලංකාවට පැමිණ ඇති බව බ්‍රිතාන්‍යයේ ‘ද සන්’ පුවත්පත වාර්තා කර ඇත. ශ්‍රී ලංකාවද මෙම තත්ත්වය පිළිබද අවබෝධයෙන් පසුවන බව එම පුවත්පත අනාවරණය කොට ඇත. එමෙන්ම එම ත්‍රස්ත සංවිධානයේ නවතම සිතියම...

මොරගහකන්ද – ඇලහැර සුවිසල් වන විනාශයක්..ගිනි තැබීමෙන් අක්කර සිය ගණනක් විනාශයි

0
මොරගහකන්ද සහ ඇලහැර ප‍්‍රදේශයේ සුවිසල් වනගහනය ගිනි තබා විනාශ කිරීමේ සංවිධානාත්මක රැල්ලක් සිදුවන බව සොබාසර මගින් සිදුකරන ලද සොයා බැලීමකදී අනාවරණය වේ. පසුගිය දිනවල අප විසින් ප‍්‍රදේශයේ සිදුකරන ලද සංචාරයකදී අනාවරණය කරගන්නට ලැබුණේ ඉතා හොඳින් නිල්ල වැටී තිබුණු මොරගහකන්ද ජල...

කෘතිම කහ නිසා රට ලෙඩවීමේ අවදානමක..පිළිකා,වකුගඩු ආබාධ ඇතිවිය හැකි බව සෞඛ්‍ය අංශ කියයි.

0
මේ වන විට වෙළෙඳපොළේ පවතින උග්‍ර කහ හිඟය හේතුවෙන් හා පිරිසුදු කහකුඩු කිලෝ එකක් රුපියල් පන්දහසක් පමණ දක්වා ඉහළ ගොස් ඇති බැවින් වර්ණ ගැන්වූ කෘතිම කහ වෙළෙඳපොළේ බහුල වශයෙන් අලෙවි වෙන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. මෙසේ වර්ණ ගැන්වූ කහ...

නිරෝධායනය වන සිසුවිය විභාගයට ගෙනියන්න ගම්පොල ත‍්‍රිරෝද බෑ කියලා..අන්තිමේදී 1500 කට ත‍්‍රිරෝද රථයක් ගෙන්වාගෙන.

0
රටේ පැතිරයමින් ඇති කොරෝනා වසංගතය සම`ග නිරෝධායනයට ලක්ව ඇති පාසල් සිසුවියකට මෙවර අ. පො. ස. උ. පෙ. විභාගය සඳහා සැමට අවශ්‍ය ත‍්‍රිරෝද රථ සේවාවක් ලබා දීමට ඊයේ (27 දා* කිසිවකුත් ඉදිරිපත් නොවූ සිදුවීමක් ගම්පොල නගරයෙන් වාර්තා වෙයි. ගම්පොල ජයමාලපුර ප‍්‍රදේශයේ...

චීනය ලංකාව ගැන සුද්ද සිංහලෙන්ම ලෝකෙට කියපු කතාව. (VIDEO)

0
කොරෝනා වසංගත තත්ත්වයේදී චීනය ලංකාවට කළ ආධාර උපකාර සම්බන්ධයෙන් චීනය සිංහල භාෂාවෙන් වීඩියෝවක් නිකුත් කර තිබේ. චීන මාධ්‍ය සමූහයේ සිංහල සේවය විසින් මෙම වීඩියෝව නිකුත් කර තිබේ.එහිදී චීන ආධාර භාණ්ඩ මත චීන, කොරියානු සහ ඉතාලි වැකි සටහන් කර ඇති ආකාරය...

මගේ මව සොයා දෙන්න..නෙදර්ලන්තයේ හැදී වැඩුණු තරුණියගෙන් ආයාචනයක්

0
මගේ සැබෑ මව්පියන් සොයා මා ශ‍්‍රී ලංකාවට තෙවරක් ආවා. නමුත් මට ඔවුන් සොයා ගැනීමට නොහැකි වුණා. මා නැවතත් හතරවන වතාවටත් හදාගත් දෙමව්පියන් සමග ශ‍්‍රී ලංකාව වන මගේ මව් රටට එනවා යැයි මෙයට වසර එකොළහට පෙරදී නෙදර්ලන්තයට ගෙන ගොස් හැදී...

කොරෝනා වලින් බේරෙන්න ත්‍රිත්ව තාප ප්‍රතිකාරය – වෛද්‍ය ජයනාත් ද සිල්වා

0
වෛරස් සෙම්ප්‍රතිශ්‍යා/උණ රෝග මූලික අවස්ථාවේදීම වලක්වා ගැනීමේ "ත්‍රිත්ව තාප ප්‍රරතිකාරය" ගැන මගේ පසුගිය අවුරුදු 20ක අත්දැකීම මේ තීරණාත්මක අවස්ථාවේ කොරොනා රෝගයෙන්ද ඔබව ආරක්ෂා කිරීමට උදව්වක් වනු ඇතැයි තදින්ම විශ්වාස කරමි. ප්‍රථමයෙන්ම කිව යුත්තේ පිටතින් තාපය ලබා දීම මඟින් ශරීරය ඇතුලත...

කොරෝනා අස්සේ බ්‍රිතාන්‍යය කොටි තහනම ඉවත් කරයි

0
2001 වසරේ සිට බ්‍රිතාන්‍යය තුළ පනවා තිබුණු එල්.ටී.ටී.ඊ තහනම ඉවත් කරන ලෙසට ස්වාධීන විනිශ්චය සභාවක් මගින් එරට ස්වදේශ කටයුතු කාර්යාලයට නියෝගයක් නිකුත් කොට ඇත. මෙම නඩුව 2019 වසරේදී TGTE හෙවත් පාරගාමික දෙමළ ඊළාම් ආණ්ඩුව නැමැති සංවිධානය විසින් පවරා තිබුණු අතර...

නව කොරෝනා වෛරසය ඕනෑම දේශගුණයක නොනැසී පවතින බව සොයාගනී

0
කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව නැවත වැඩිවීමත් සමග කොරෝනා මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබේ. කොරෝනා ආසාදනය උච්චතම අවස්ථාවේ පැවැති අප්‍රේල් මාසයේදී දිනකට කොරෝනා මරණ 7500ක් පමණ වාර්තා විය. කොරෝනා රෝගීන් යුරෝපයෙන් නැවත වාර්තාවීමට පටන් ගැනීමත්...

වැඩියෙන්ම බලපු පුවත්

ඔයාල අතිනුත් වැරදිවෙනවනෙ නේ.

0
රථවාහන වරදක් සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා දීම සඳහා චන්දිමාල් ජයසිංහ සහ ඔහුගේ රියදුරු කෙසෙල්වත්ත පොලිසියට පැමිණි අවස්තාවේදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලටද ඔහු පිළිතුරු ලබාදුනි. එම අවස්ථාවේදී චන්දිමාල්...

ජනප්‍රිය පුවත්