Home විශේෂාංග තාක්ෂණික පුවත්

තාක්ෂණික පුවත්

ලෝක පූජිත සමාගම් දෙකක් නිපදවූ කොරෝනා එන්නතෙන් අතුරු ආබාධ රැසක්

ලෝක පූජිත ඖෂධ සමාඟම් දෙකක් නිපදවූ කොරෝනා මර්ධන එන්නත භාවිතා කාල ස්වෙච්ඡා ක්‍රියාකාරීන් කීපදෙනෙක් එම එන්නත නිසා හිස කැක්කුම ඇතුළු වෙනත් අතුරු ආබාධ මතුවී ඇතැයි හෙළි කර තිබේ. රටවල් 6ක ස්වෙච්ඡා ක්‍රියාකාරීහු 43500 ක් එම එන්නත අත් හදා බැලීමට දායක...

අලුත් වයිරසය යුරෝපයෙන් ආ බවට කිසිදු සාධකයක් නෑ – ජ’පුර පර් යේෂණ කණ්ඩායම

රටේ දැන් පැතිර යමින් තිබෙන කොරෝනා වයිරසය යුරෝපා රටකින් ලංකාවට පැමිණි බවට තහවුරු කළ හැකි කිසිදු සාධකයක් නොමැති බව වයිරසය පිළිබඳ පර්යේෂණය කළ වෛද්‍ය විද්‍යාඥ කණ්ඩායමේ ප්‍රධානි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රතිජීව විද්‍යා හා අණුක විද්‍යා අධ්‍යයනාංශයේ ප්‍රධානි...

මිත්‍යාව පසු පස යන්න එපා..සෞඛ්‍ය උපදෙස් පිළිපදින්න – ශ්‍රී ලාංකිකයන් වෙත ඉල්ලීමක්.

වසංගතයකට මුහුණ දී සිටින මෙවන් මොහොතක මිත්‍යාව පසුපස නොගොස් සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් එළඹි සිහියෙන් කටයුතු කරන ලෙස ප්‍රමුඛ පෙළ බෞද්ධ හිමිවරු ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටිති. ගුප්ත විද්‍යා, දේව බලය, භූතයින් හෝ වෙනත් ඇදහිලි මගින් කොරෝනා වෛරසය මෙල්ල කළ හැකි බවට...

කොරෝනා බෙහෙත ලංකාවට දෙන දවස ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ප්‍රකාශයක්.

කොරෝනා වයිරසය මැඩපැවැත්වීම සදහා නිපදවා ඇති ඖෂධය 2021 වසරේ ජුනි මාසය වනවිට ලංකාවට ලබාදීමට හැකි වනු ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය දැනුම් දී තිබේ. මේ වනවිටත් අදාළ ඖෂධය ඇත්තේ පරීක්ෂණ මට්ටමේය. දැනටමත් එම ඖෂධය ලබා ගැනීම සදහා රටවල් 180ක් ඉල්ලුම් කර...

ගිනිගත් නැවෙන් මුහුදට වන හානිය දිනෙන් දින ඉහළට.

පසුගියදා ගිනිගත් නිව් ඩයමන්ඩ් නෞකාව මෙරට මුහුදු කලාපයේ තිබීමෙන් සාගර කලාපයට සහ මුහුදු ජීවීන්ට සිදුවන හානිය දිනෙන් දින වැඩිවීමේ අවදානමක් පවතින බවට අනාවරණයවී ඇත. නැව ශ්‍රී ලංකා සාගර කලාපයෙන් පිටතට රැගෙන යෑම සම්බන්ධව මෙරට රජයේ වගකිවයුතු අංශ සහ නැව අයත්...

බොහෝ අය පීඩා විදින නියපොතු දිලීර රෝගවලට ගෙදරදීම ප්‍රතිකාර කරමු.

දෙපා ඇඟිලිවල නියපොතු ආශ්‍රිත දිලීර රෝගය (onychomycosis) යනු නියපොත්ත යට dermatophytes නම් දිලීරය වර්ධනය වීම නිසා හට ගන්නා ආසාදනයකි. එම දිලීරය නියපොත්ත රළු, ගණ, දුර්වර්ණ සහ විකෘති ස්වරූපයකට පත් කරයි. මෙම ආසාදන තත්ත්වය උත්සන්න වූ විට නියපොත්ත සහ ඇඟිලි මතුපිට...

වැඩියෙන්ම බලපු පුවත්

ලංකාවේ කැන්සර් වැඩිවෙයි, දවසට 64ක් සොයාගන්නවා,38ක් මිය යනවා.

0
දිනකට ලංකාවෙන් පිළිකා රෝගීන් 64ක් වාර්තා වන බව නවතම සෞඛ්‍ය අංශ වාර්තා අනාවරණය කරයි. 2008 වසර හා සසදන කල මේ වනවිට රෝගීන් වාර්තා වීමේ ප්‍රතිශතය...

ජනප්‍රිය පුවත්