ඇමති ජොන්ස්ටන්වත් එඩිට් කරයි…CID පරීක්ෂණ
මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පුවත්පතකට ලබාදුන් ලිපියක් සංස්කරණය කරමින් අමාත්‍යවරයාට අ පහාස වන පරිදි මඩ ප්‍ර හා රයක් සමාජ මාධ්‍ය තුළ මේ වනවිට සංසරණය වෙමින් පවතිනවා.
මේ සම්බන්ධයෙන් අ ප රාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ බවත් එය සංස්කරණය කළ...